Labels

Friday, December 21, 2012

අලුත් වැඩක්

                                               


  ඉතින් කොහොමද කස්ට්යට.හොදින් ඉන්නව නෙද? ඔන්න ඉතින් අලුත් වැඩක් පටන් ගන්න යන්නෙ.හ්ම්ම්ම්ම් Bio කුප්පිය .....................................



මොකක්ද මේ????????????????




මේකේ තියන්නෙ A/L Biology වල සියලු පඩම් short note විදිහට හදල. bio කරන නංගිල මල්ලිලට පඩම් කරන්න ලේසි විදිහට.හදල කීවට ඔක්කොම හදල නෑ....හදමින් පවතිනව...හි හීහීහී But මම හදන හදන post හැමදාම update කරනවා  !!!!!!!!!!ඒ නිසා කිසිම දෙකට බය වෙන්න එපා.



ඇත්තටම මට මේ Biog එක ලියන්න හිතුනෙ net එකෙ A/L Biology ගැන හරියටම ලියවුනු කිසිම ලිපියක් නැති නිසා.මමත් A/L කරන කලෙ Bio සිංහලෙන් කියල net එකේ හැමතැනම හෙයුව.(ඉංගීරීසියෙන් තිබ්බට අපිට කඩ්ඩ බෑ නෙ)එත් හම්බවුනේ නෑ නෙ.ඉතින් මට හිතුන මේ වැඩේ අපිම කරන්න ඔනි කියල.
Ela නේද???



හරි අපි එහෙනම් වැඩි කථා නැතුව රීලග Post එකේ ඉදන් වැඩේට බහිමු......


NEXT post එක unit 2 වල Chemical and Cellular Basis of Life 



දිගටම අපිත් සමග රැදී සිටින්න....................................

No comments:

Post a Comment